අන්තර්ජාල මුදල් ඉපයීම Fiverr සිංහලෙන්
* මොකක්ද මේ Fiverr කියන්නේ ?
*අපි කොහොමද fiverr වලින් සල්ලි හොයන්නේ
* කොහොමද Fiver Account එකක් හදන්නේ......
Fiver Account එකක් හදන්න වැදගත් වෙන කරැනු ටිකක් තියෙනව
01- පලමුවෙන්ම ඔයා තීරනය කරන්න ඕන ඔයාගේ හැකියාව තියෙන්නේ මොනාටද කරනන පුළුවන් මොනාද කියල එහෙම උනොත් තමා ඔයාට පුළුවන් වැඩේ දිගටම අල්ලගෙන යන්න
02- Account එක හදනකොට Username එකක් තොරගන්න කොට ඉතා කෙටි ඔයා කරන්න යන වැඩෙට ගැලපෙන නමක් දාගන්න ඕන.
උද්‍ර :- maxgraphics වගේ එකක් දානවනම් හොදයි.
03- Account හදනකොට එක Account එකක් විතරක් හදන්න දෙකක් එකම මැසින් එකෙන් ගියොත් සමහර විට බොලොක් කරල දාවි එහෙම උනොත් අපරාදේ...( අත්දැකීමෙන් කියන්නේ)
04- ලංකාවේ විදියටම හදන්න.....
* නිවරදිව Fiver Account එකක් සාදමු....
මෙකේ Account එකක් හදන එක ඒ තරම් අමාරැ දෙයක් නොවේ... හරියට අපි Facebook , gmail Account හදනවා වගේ වැඩක් මේක....
01- පලමුවෙන්ම ඔයා මෙකෙන් www.fiverr.com එකට යන්න... ගිහින් Join කියන එක ඔබන්න...
02- ඉට පස්සේ පහල ආකාරයට එකක් ඒවි ඒකෙන් ඔයාගේ ඊමෙල් ලිපිනය දීල Continue කරන්න
03- ඊට පස්සේ එන එකට පහත ආකාරයට ඔයා හදාගත්ත Username එක දිල ආරක්ෂිත මුරපදයක් දීල Join කියන බටන් එක ඔබන්න.... මතක ඇතුව මුරපදය ලියල තියාගන්න එහෙනම් හොදේ.....
04- දැන් එහෙනම් ඔයාගේ ඊමේල් එකට Log වෙලා බලන්න Fiver එකෙන් ඊමේල් එකක් ඇවිත්ඇති Active Your Account කියල එකක් ඒක ඔබන්න දැන්...ඊට පස්සේ ඔයාට අළුත් Tab එකක් ඕපන් වෙලා පෙන්නාවි කොළපාට bar එකකින් ඔයා හදපු Account එක සාර්ථකව Active උනා කියල.....
05- ඔබට දැන් පහත ආකාරයට පිටුවක් ඕපන් වේවි ඒකට නිවරදි විස්තර දිල Save Change එක ඔබන්න.....
06- ඊලගට අපේ Public Profile එක සාදාගන්න ඕන මේකේ වැදගත්ම දෙය තමා Fiver සාරතක කරගන්න නම් හොද අවදානයක් ගන්න පුලුවන් විදියට හදන්න ඕන මෙකෙදි කරන්න තියෙන්නේ public profile setting හදන්න Fiver එකේ දකුණු පැත්තේ උඩ කොනේම තියෙන ඔයාගේ Username එක උඩ Click කරන්න ඒකේ ඇති public profile setting කියන එක ඔබන්න........
07- Profile Photo එකට Fiver ලා ආකර්ෂණීය වෙන ආකාරයට ලස්සන පොටො එකක් දාන්න....
08- SoMething About You - මෙකෙදි ඔයා ගැන හොද විස්තරයක් දාන්න.... මොන වගේ පාඨමාලා කරල තියෙනවද මොන තරම් අත්දැකීම් තියෙනවද යන්න....
09- I can Communicate in - මේකෙදි Fiver ඒකේ වැඩ කරනකොට ඔයාට හසුරවන්න පුලුවන් භෂාවල් දාන්න ඕන මෙකෙදි වෙනත් භෂාවල් දන්නවනම් add language කියන එක ක්ලික් කරල දාගන්න භෂාවල් වැඩි වෙ තරමට Gig වැඩිවෙන බවත් මතක තියාගන්න.......
මේ සේරම ඉවර උනාම යට තියෙන Save Change ක්ලික් කරන්න....
*කොහොමද සාර්ථක Gig එකක් හදන්නේ.....
01- පලමුවෙන්ම වැඩිම ඉල්ලුම තියෙන Gigs මොනවද කියල හොයාගන්න ඒක හොයාගන්න නම් ඉතින් Fiver එකේ Gig Category වලට ගිහින් ඒවායේ තියෙන High Ratings Gigs බලන්න.....
02- ඔයා හදන Gig එක Copy කරන්නේ නැතිව ඔයාගේම එකක් හදන්න ඕන...
03- ඔයාගේ Username එක උඩ ක්ලික් කරල Start Selling ක්ලික් කරන්න...
04- ඊලගට Creat Gig කියන Button එක ක්ලික් කරන්න....
05- මෙතනදි අළුත් පෙජ් එකක් ඕපන් වේවි ඒකෙදි Gig Title එකට ඔයා සපයන සේවාව ගැන කෙටි මාතෘකාවක් දාන්න.... මෙතනදි ඔයා ෆයිවර්ලා ආකර්ෂණීය වෙන ආකාරයට දාන්න එතකොට තමා ඉතින් සාර්ථක වෙන්නේ....
06- Category ඔයා හදපු Gig එක Category එක හරියටම තොරල දෙන්න මේකෙදි Category එක නිවරදිව දෙන්න
07- Cover Photo- මෙක නම් අනිව දෙයක් නොවුනත් අපිට ෆයිවර්ලා ගන්න ඕන නිසා පොඩි ගතියක් එන්නත් එක්කම ලස්සන Cover Photo එකක් දාන්න.....
08- Gig Gallery - මෙකෙදි අපි වැදගත්කම නම් ඕඩර් එන්න නම් අපි හොද Images ටිකක් දාන්න ඕන මෙකෙදි ඒ ගැන හොද අවබොදයක් ගන්න නම් Fiver එකේ Gig Image ටිකක් බලන්නකෝ
09- Description - මේ Gig Description තමයි Buyer තීරනය කරන්නේ ඔයාගේ Gig එක ගන්නවාද නැද්ද කියන එක ඒ නිසා මෙකෙදි Gig එක දෙන්න පුලුවන් කාලය Buyer ලාට හිමිවන වාසි වගේ දෙවල් සදහන් කරන්න...
10- Tags Fiver එකේ Search කරන Buyer ට හරිම Gig එක ලැබෙන්නේ මේ Tags වලින් තමා . Tags දාද්දි කල්පනාකාරී වෙන්න වෙනව මෙකද හරිම Tags තිබුනොත් විතරයි හරිම Buyer ගාවට ඔයාගේ Gigs එක යන්නේ.... ඔයා නිකමට හිතන්න ඔයා Buyer කියල සර්ච් කරන විට සර්ච් කරන විදිය ආන් ඒ වගේ ඔයා Tags 3ට වඩා දාන්න ඕන උපරිම 5යි පුලුවන්...
11- Duration - මේකෙදි සදහන් කල යුත්තේ ඔබ බාරගන්න Gig එක Deliver කරන්න ගත වන කාලය ගැන මෙකෙදි අඩු කාලයක් ලබා දුන්නානම් හොදයි ඉතින්.....
12- Instructions For Buyer - මෙකෙදි ඔබ සදහන් කල යුත්තේ Gigs ඕඩර් කලාම ඒ ඕඩර් එක කරන්න අපිට Buyer ගෙන් අවශ්‍ය වන දෙවල් සම්බන්දව ... ඔයාට පොටො එකක් එඩිට් කරන්න නම් ඒ පොටෝ එක ලබාගන්නේ මෙතනින් තමා ඉතින්......
දැන් ඉතින් වැඩේ හරි එහෙනම් දැන් Save & Continue කියන බටන් එක ක්ලික් කරන්න......
එහෙනම් දැන් දෙයියනේ කියල අපි හදපු Gig එක Publish Gig ක්ලික් කරන්න.....
තවත් දවසනක තවත් කොටසක් සමග එක්වෙමු මම
චින්තක වෙලගෙදර :- 0710572590
Fiverr කියන්නේ සරලවම කිවිවොත් අන්තර්ජාල වෙළදලපොලක් online
marketplace එකක් . ඕනෑම දෙයක් විකුනන්න වගේම ඕනෑම දෙයක් මිලට ගන්නත් මෙ සයිට් එක හරහා කරන්න පුළුවන්. ඒත් එක එක ගණන් වලට විකුනන්න බැ ඕනෑම දෙයක්
$5 කට තමයි විකිණීම ආරම්බ වෙන්නේ. $5ට සේවය ලබාදෙන කට්ටිය ඉන්න නිසා
තමයි මෙකට Fiverr කියලත් කියන්නේ මේ ලබාදෙන සෙවය Gig එකක් ලෙස හදුන්වනු ලබනව ඉතින් එහෙනම් Fiverr එකට ගිහිල්ලම බලමු නේ. මෙන්න ලින්ක් එක. www.fiverr.com
*අපි කොහොමද fiverr වලින් සල්ලි හොයන්නේ
හරි අපි බලමු කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියල. මේක වෙන්නේ මෙහෙමයි මෙකෙන් ඔයාගේ දක්ෂතාවයට සේවාවක් බවට පත්කර Fiver එකේ Gig එකක් දානව ඒ සේවාව අවශ්‍ය කට්ටිය ඔයාගේ Gig එක Oder කරනව ඔයා නිවරදිව සේවාව සැපයුවාම ඔයාට සල්ලි ලැබෙනව ........ උද්‍ර :- ඔයාට පුලුවන් පොටො එඩිටින් කරන්න ඔයා Gig එකක් දානව දැන් සුද්දෙක් ඉන්නව එයාට ඕන පොටෝ එකක් එඩිට් කරගන්න ඉට පස්සේ ඔයා ඒ Gig Oder එක බාරගෙන කරනව ඉට පස්සේ Fiver එක හරහා ඔයා ඒ Gig එක සුද්දට දෙනව සුද්ද වැඩේ Ok කියල Oder එක Complete කරාම ඔයාගේ Fiver එකට සල්ලි ලැබෙනවා ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ
* කොහොමද Fiver Account එකක් හදන්නේ......
Fiver Account එකක් හදන්න වැදගත් වෙන කරැනු ටිකක් තියෙනව
01- පලමුවෙන්ම ඔයා තීරනය කරන්න ඕන ඔයාගේ හැකියාව තියෙන්නේ මොනාටද කරනන පුළුවන් මොනාද කියල එහෙම උනොත් තමා ඔයාට පුළුවන් වැඩේ දිගටම අල්ලගෙන යන්න
02- Account එක හදනකොට Username එකක් තොරගන්න කොට ඉතා කෙටි ඔයා කරන්න යන වැඩෙට ගැලපෙන නමක් දාගන්න ඕන.
උද්‍ර :- maxgraphics වගේ එකක් දානවනම් හොදයි.
03- Account හදනකොට එක Account එකක් විතරක් හදන්න දෙකක් එකම මැසින් එකෙන් ගියොත් සමහර විට බොලොක් කරල දාවි එහෙම උනොත් අපරාදේ...( අත්දැකීමෙන් කියන්නේ)
04- ලංකාවේ විදියටම හදන්න.....
* නිවරදිව Fiver Account එකක් සාදමු....
මෙකේ Account එකක් හදන එක ඒ තරම් අමාරැ දෙයක් නොවේ... හරියට අපි Facebook , gmail Account හදනවා වගේ වැඩක් මේක....
01- පලමුවෙන්ම ඔයා මෙකෙන් www.fiverr.com එකට යන්න... ගිහින් Join කියන එක ඔබන්න...
02- ඉට පස්සේ පහල ආකාරයට එකක් ඒවි ඒකෙන් ඔයාගේ ඊමෙල් ලිපිනය දීල Continue කරන්න
03- ඊට පස්සේ එන එකට පහත ආකාරයට ඔයා හදාගත්ත Username එක දිල ආරක්ෂිත මුරපදයක් දීල Join කියන බටන් එක ඔබන්න.... මතක ඇතුව මුරපදය ලියල තියාගන්න එහෙනම් හොදේ.....
04- දැන් එහෙනම් ඔයාගේ ඊමේල් එකට Log වෙලා බලන්න Fiver එකෙන් ඊමේල් එකක් ඇවිත්ඇති Active Your Account කියල එකක් ඒක ඔබන්න දැන්...ඊට පස්සේ ඔයාට අළුත් Tab එකක් ඕපන් වෙලා පෙන්නාවි කොළපාට bar එකකින් ඔයා හදපු Account එක සාර්ථකව Active උනා කියල.....
05- ඔබට දැන් පහත ආකාරයට පිටුවක් ඕපන් වේවි ඒකට නිවරදි විස්තර දිල Save Change එක ඔබන්න.....
06- ඊලගට අපේ Public Profile එක සාදාගන්න ඕන මේකේ වැදගත්ම දෙය තමා Fiver සාරතක කරගන්න නම් හොද අවදානයක් ගන්න පුලුවන් විදියට හදන්න ඕන මෙකෙදි කරන්න තියෙන්නේ public profile setting හදන්න Fiver එකේ දකුණු පැත්තේ උඩ කොනේම තියෙන ඔයාගේ Username එක උඩ Click කරන්න ඒකේ ඇති public profile setting කියන එක ඔබන්න........
07- Profile Photo එකට Fiver ලා ආකර්ෂණීය වෙන ආකාරයට ලස්සන පොටො එකක් දාන්න....
08- SoMething About You - මෙකෙදි ඔයා ගැන හොද විස්තරයක් දාන්න.... මොන වගේ පාඨමාලා කරල තියෙනවද මොන තරම් අත්දැකීම් තියෙනවද යන්න....
09- I can Communicate in - මේකෙදි Fiver ඒකේ වැඩ කරනකොට ඔයාට හසුරවන්න පුලුවන් භෂාවල් දාන්න ඕන මෙකෙදි වෙනත් භෂාවල් දන්නවනම් add language කියන එක ක්ලික් කරල දාගන්න භෂාවල් වැඩි වෙ තරමට Gig වැඩිවෙන බවත් මතක තියාගන්න.......
මේ සේරම ඉවර උනාම යට තියෙන Save Change ක්ලික් කරන්න....
*කොහොමද සාර්ථක Gig එකක් හදන්නේ.....
01- පලමුවෙන්ම වැඩිම ඉල්ලුම තියෙන Gigs මොනවද කියල හොයාගන්න ඒක හොයාගන්න නම් ඉතින් Fiver එකේ Gig Category වලට ගිහින් ඒවායේ තියෙන High Ratings Gigs බලන්න.....
02- ඔයා හදන Gig එක Copy කරන්නේ නැතිව ඔයාගේම එකක් හදන්න ඕන...
03- ඔයාගේ Username එක උඩ ක්ලික් කරල Start Selling ක්ලික් කරන්න...
04- ඊලගට Creat Gig කියන Button එක ක්ලික් කරන්න....
05- මෙතනදි අළුත් පෙජ් එකක් ඕපන් වේවි ඒකෙදි Gig Title එකට ඔයා සපයන සේවාව ගැන කෙටි මාතෘකාවක් දාන්න.... මෙතනදි ඔයා ෆයිවර්ලා ආකර්ෂණීය වෙන ආකාරයට දාන්න එතකොට තමා ඉතින් සාර්ථක වෙන්නේ....
06- Category ඔයා හදපු Gig එක Category එක හරියටම තොරල දෙන්න මේකෙදි Category එක නිවරදිව දෙන්න
07- Cover Photo- මෙක නම් අනිව දෙයක් නොවුනත් අපිට ෆයිවර්ලා ගන්න ඕන නිසා පොඩි ගතියක් එන්නත් එක්කම ලස්සන Cover Photo එකක් දාන්න.....
08- Gig Gallery - මෙකෙදි අපි වැදගත්කම නම් ඕඩර් එන්න නම් අපි හොද Images ටිකක් දාන්න ඕන මෙකෙදි ඒ ගැන හොද අවබොදයක් ගන්න නම් Fiver එකේ Gig Image ටිකක් බලන්නකෝ
09- Description - මේ Gig Description තමයි Buyer තීරනය කරන්නේ ඔයාගේ Gig එක ගන්නවාද නැද්ද කියන එක ඒ නිසා මෙකෙදි Gig එක දෙන්න පුලුවන් කාලය Buyer ලාට හිමිවන වාසි වගේ දෙවල් සදහන් කරන්න...
10- Tags Fiver එකේ Search කරන Buyer ට හරිම Gig එක ලැබෙන්නේ මේ Tags වලින් තමා . Tags දාද්දි කල්පනාකාරී වෙන්න වෙනව මෙකද හරිම Tags තිබුනොත් විතරයි හරිම Buyer ගාවට ඔයාගේ Gigs එක යන්නේ.... ඔයා නිකමට හිතන්න ඔයා Buyer කියල සර්ච් කරන විට සර්ච් කරන විදිය ආන් ඒ වගේ ඔයා Tags 3ට වඩා දාන්න ඕන උපරිම 5යි පුලුවන්...
11- Duration - මේකෙදි සදහන් කල යුත්තේ ඔබ බාරගන්න Gig එක Deliver කරන්න ගත වන කාලය ගැන මෙකෙදි අඩු කාලයක් ලබා දුන්නානම් හොදයි ඉතින්.....
12- Instructions For Buyer - මෙකෙදි ඔබ සදහන් කල යුත්තේ Gigs ඕඩර් කලාම ඒ ඕඩර් එක කරන්න අපිට Buyer ගෙන් අවශ්‍ය වන දෙවල් සම්බන්දව ... ඔයාට පොටො එකක් එඩිට් කරන්න නම් ඒ පොටෝ එක ලබාගන්නේ මෙතනින් තමා ඉතින්......
දැන් ඉතින් වැඩේ හරි එහෙනම් දැන් Save & Continue කියන බටන් එක ක්ලික් කරන්න......
එහෙනම් දැන් දෙයියනේ කියල අපි හදපු Gig එක Publish Gig ක්ලික් කරන්න.....
තවත් දවසනක තවත් කොටසක් සමග එක්වෙමු මම
චින්තක වෙලගෙදර :- 0710572590

Comments
Post a Comment