Faucet Hub Free All Coins සිංහලෙන්
සුභ දවසක් වේවා යාළුවනේ ..... ඉතින් කොහොමද ඔයාලට දැන් Eobot එක හොදින් කරගෙන යනව ඇති කියල හිතනව ඉතින් අදත් ගෙනව අළුත් සයිට් එකක් ඕන් එහෙනම් ....... Faucet Hub වෙතින් නොමිලේ Eobot එකට එක එක වර්ගයේ කොයින්ස් ලබාගනිමු....... Faucet Hub කියන්නේ ඉතින් ඔයාලගේ කොයින්පොර්ට් එක වගේම එක් එක් සයිට් වලින් ලබාදේන කොයින්ස් එකතු වෙන බේස් එකක් මේකෙදි ඔබලට එක් එක් සයිට් ලබාදෙනව Free Coins ගන්න පුළුවන්........ හරි එහෙනම් වැඩේට බහිමු මේන්න මේ ලින්ක් එකෙන් ගිහින් ප්‍රථමයෙන් Faucet Hub ගිනුමක් සාදාගන්න...... faucethub 02- Claim2 මෙය තමයි මා විසින් ඔබට ලබාදෙන පලමු සයිට් එක මේක දෙන්න ඉස්සර මම තුන්පාරක් සැම කොයින්ස් එකක්ම විත්රෝ කරගත්තා Eobot එකට.... හරිද ඒ නිසා බය වෙන්න දෙයක් නැ හාද එහෙනම් මෙන්න ලින්ක් එක තියෙනව ගිහින් රෙජිස්ටර් වෙලා කොයින්ස් Claim කරල ගන්න මේකෙන් අපිට දෙනව කොයින්ස් වර්ග 09ක් ලබාදෙනව මේකෙදි ඔයාලට එම කොයින්ස් වල Wallet Address ඉල්ලන විට මතක ඇකුව Faucet Hub එකේ Address පමණක් ලබාදෙන්න එයට හේතුව නම් මෙහි ගෙවිම් කරන්නේ Faucet Hub එකට පමණි..... මෙන්න ලින්ක් එක .......... Cla...