Free Bitcoins By Claim පුරැදු වෙන්න Bitcoins එකතු කරන්න.

සුභ දවසක් වේවා යාළුවනේ

අදත් මම ඔයාලට ගෙනෙන්නේ Free Bitcoins ගන්න ක්‍රමයක් ඉතින් Bitcoins ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද..... මම මේ පොස්ට් එක දාන වෙලාවේ Bitcoins 1ක් ලක්ෂ 9ට වැඩි...... හරි මේකෙදි අපි කරන්නේ Claim කියන වචනය උඩ ක්ලික් කරන එක මේකෙදි මම දැනට හොයාගෙන තියෙනව සයිට් 3ක් තව ඒවා ඉදිරියෙදි දෙන්නම් හරිද........ එහෙනම් බලමු මොනවද මේ සයිට් කියල

ආ කියන්න අමතක උනා මෙකෙදි අපි Bitcoins එකතු කරන්නේ Coinbase එකට නම් නෙවෙයි හාද....
මෙකෙදි අපි Bitcoins එකතු කරන්නේ CoinPot කියන සයිට් එකට ඒකට Bitcoins එකතු කරල අවම 0.0001 වෙනකො⁣ට අපිට පුලුවන් අපේ Bitcoins Wallet එකට විත්රෝ කරන්න

එහෙනම් පළමුවෙන්ම අපි Coinpot එකවුන්⁣ට් එකක් හදාගමු නේද ආ ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි Register කියන බටන් එක ක්ලික් කරල Email Address එකයි හොද Password එකකුයි දිල හදාගන්න මෙන්න ලින්ක් එක හාද.......coinpot.co

* පළමු සයිට් එක මෙන්න....

Moon Doge සයිට් එකේ තමයි පළමුවෙන්ම Coins දෙන්නේ මේ ලින්ක් එකෙන් ගිහින් CoinPot එකවුන්⁣ට් එක හදපු Email එක දිල රෙජිස්ටර් වෙන්න මතක ඇතුව රෙපරල් හදාගන්න අමතක කරන්න එපා ඒ මෙකෙදි රෙපරල් කෙනෙක්ට 25% දෙනව ඒ නිසා ඔය යාළුවො එහෙම එකතු කරන් වැඩේට බහින්න එහෙනම් හාද.....
මෙන්න ලින්ක් එක...... moondoge.co


* මෙන්න දෙවන සයිට් එක

Moon Bitcoin ....... මෙකෙදිත් අපිට තියෙන්නේ උඩ කීව ටිකම තමා මෙකෙදි අපි නිතර මෙක ඔබන්න ඕන වෙන්නේ නෑ හාද...... අපිට පුළුවන් වෙලාවට ගිහින් පොඩ්ඩක් Claim කරල එන්න අමතක කරන්නත් එපා මතක් කරල මේකටත් අර Coinpot හදපු Email එකම දිල රෙජිස්ටර් වෙන්න .......  මෙන්න ලින්ක් එක
 moonbit.co




* ⁣මෙන්න තෙවන සයිට් එක

මෙක ඇවිත් BitFun කියල සයිට් එකක්  මෙකෙදිත් කරන්න තියෙන්නේ අර කිව වගේ Claim Now කියන බටන් එක ක්ලික් කරන්න විතරයි....... මෙකෙදිත් අපිට හම්බෙන සතොසි යන්නේ Coinpot කියන එකටම තමා හාද........
මෙන්න ලින්ක් එක 
Link - Bitfun.co



මම දෙයක් කියන්න හිතුව ගොඩාක් අය බලන්නේ Bitcoins ගන්න ඒත් පුරැදු වෙන්න Bitcoins එකතු කරන්න හාද.........
එහෙනම් යාළුවෝ හැමොටම ජය වේවා... ... තවත් Updat එකක් අරන් මම එන්නම් මේ පොස්ට් එකත් ලිවේ ටිකක් අමාරැවෙන්  මේ දවස් වල ඩිවුටිත් වැඩිනේ........

මම චින්තක වෙලගෙදර .......... ගැටලුවක් ඇති උනොත් මගේ නම්බරේ මෙන්න..... 0710572590 හාද......... කොමන්ඩ් එකක් දාන්න අමතක කරන්න එපා හාද.......... 😘 

Comments

Popular posts from this blog

Free Dogecoin ⁣නොමිලේ Dogecoin ලබාගන්න....

Faucet Hub Free All Coins සිංහලෙන්