Posts

Showing posts from 2017

Faucet Hub Free All Coins සිංහලෙන්

සුභ  දවසක් වේවා යාළුවනේ ..... ඉතින් කොහොමද ඔයාලට දැන් Eobot එක හොදින් කරගෙන යනව ඇති කියල හිතනව ඉතින් අදත් ගෙනව අළුත් සයිට් එකක් ඕන් එහෙනම් ....... Faucet Hub වෙතින් නොමිලේ Eobot එකට එක එක වර්ගයේ කොයින්ස් ලබාගනිමු....... Faucet Hub කියන්නේ ඉතින් ඔයාලගේ කොයින්පොර්ට් එක වගේම එක් එක් සයිට් වලින් ලබාදේන කොයින්ස් එකතු වෙන බේස් එකක් මේකෙදි ඔබලට එක් එක් සයිට් ලබාදෙනව Free Coins ගන්න පුළුවන්........ හරි එහෙනම් වැඩේට බහිමු මේන්න මේ ලින්ක් එකෙන් ගිහින් ප්‍රථමයෙන් Faucet Hub ගිනුමක් සාදාගන්න......  faucethub 02- ⁣Claim2 මෙය තමයි මා විසින් ඔබට ලබාදෙන පලමු සයිට් එක මේක දෙන්න ඉස්සර මම තුන්පාරක් සැම කොයින්ස් එකක්ම විත්රෝ කරගත්තා Eobot එකට.... හරිද ඒ නිසා බය වෙන්න දෙයක් නැ හාද එහෙනම් මෙන්න ලින්ක් එක තියෙනව ගිහින් රෙජිස්ටර් වෙලා කොයින්ස් Claim කරල ගන්න මේකෙන් අපිට දෙනව කොයින්ස් වර්ග 09ක් ලබාදෙනව මේකෙදි ඔයාලට එම කොයින්ස් වල Wallet Address ඉල්ලන විට මතක ඇකුව Faucet Hub එකේ Address පමණක් ලබාදෙන්න එයට හේතුව නම් මෙහි ගෙවිම් කරන්නේ Faucet Hub එකට පමණි..... මෙන්න ලින්ක් එක ..........  Cla...

Free Moon Dash Coins

අද මම ඔයාලට කියල දෙන්නේ කොයින්පොර්ට් එකේ අලුත් අප්ඩේට් එකට ආපු Moon Dash Coins නොමිලේ ගන්න විදියයි මේකත් අනිත් ඒව වගේම Claim කරන්න තමා තියෙන්නේ ඉතින් වැඩිවිස්තර නොදා මෙන්න ලින්ක් එක ගිහින් කොයින්පොර්ට් හදපු ඊමේල් දිල රෙජිස්ටර් වෙන්න හාද ගැටලු එහෙම තියෙනවනම් කියන්න හොදේ......... මෙන්න ලින්ක් එක ... moondash

MINING LITECOIN

<iframe scrolling="no" frameborder="0" src="https://coinpot.co/mine/litecoin/?ref=DA64138BA76D&mode=widget" style="overflow:hidden;width:324px;height:470px;"></iframe>

Free Bitcoins Fro Bonus Bitcoins නොමිලේ බිට්කොයින්ස් එකතු කරමු

Image
Bonus Bitcoins සියලු පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා යාළුවනේ........ ඉතින් අදත් මම ගෙනාව වටිනා පොස්ට් එකක් ඒකත් අපි බිට්කොයින් එකතු කරන්න කරන දෙයක් මෙකෙදිත් අපි Coinpot හදපු Email එකම තමා පාවිච්චි කරන්නේ මෙම Bonus Bitcoins එකේදිත් කරන්න තියෙන්නේ Claim Now කියන බටන් එක ක්ලික් කරල Human Veryfi කරන එකයි ඉතින් අද නම් මම විඩියො එකකුත් එක්කමයි මේක ඔයාලට දෙන්නේ එහෙනම් මෙන්න මෙ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරන්න පටන් ගන්න........ Bonusbitcoin . ........ මතක ඇතුව ඔයත් රෙපරල් හදාගන්න අමතක කරන්න එපා ඒ ඇයිද කියනවනම් අපිට පොඩි පොඩි කොමිස් හම්බෙනවනේ.......

Free Dogecoin ⁣නොමිලේ Dogecoin ලබාගන්න....

Image
Dogecoin......  ඉතින් යාළුවනේ කට්ටිය බලනව ඇති මේ මොකක්ද කියල ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාල දකින්න ඇතිනේ CoinPot එකේ දෙකක් තියෙනව නිකන් ඉතින් නිකන් තියෙන එකට අපි පොඩ්ඩක් කොයින්ස් එකතු කරමු නේද එහෙනම් මේකෙදිත් කරන්න තියෙන්නේ අර වගේම තමා මේකටත් මම විඩියෝ එකක් සමගම තමා දැම්මේ එහෙනම් හාද වැඩි කතා ඕන නැහැනේ එහෙනම් වැඩේට බහිමු නේද ආ.... මෙන්න මම ලින්ක් එක දැම්ම දැන් එහෙනම් ගිහින් නික්න ඉන්න එකේ රෙජිස්ටර් වෙලා දවසට එක පාරක් රවුමක් ගහල එන්න හාද නැතිනම් ඔයාලගේ නයි⁣ට් ඩේටා එහෙම තියෙනවනම් උදෙට වැඩේට බහින්න හාද......... මෙන්න එක ලින්ක් එකක් 01-    freedoge 02-    moondoge

Litecoin Free By Moon Litecoin නොමිලේ Litecoin ගන්න ....

Image
Litecoin....... හම්මේ කස්ටිය කොහොමද ඉතින් ආ...... අදත් ගෙනාවා අළුත් එකක් හාද..... මේකත් අර Coinpot එකේ අනිත් අඩුව පුරවන්නත් එපැයි නේද ආ..... මේකත් කිසිම වෙනසක් නැ මේකෙත් කරන්න තියෙන්නේ Claim Now විතරයි  එහෙනම් වැඩි කතා ඕන නැහැනෙ ඩැඩේට බහිමු නේද ආ මේන්න ලින්ක් එක..... Link -   Moonliteco

Free Bitcoins By Claim පුරැදු වෙන්න Bitcoins එකතු කරන්න.

Image
සුභ දවසක් වේවා යාළුවනේ අදත් මම ඔයාලට ගෙනෙන්නේ Free Bitcoins ගන්න ක්‍රමයක් ඉතින් Bitcoins ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද..... මම මේ පොස්ට් එක දාන වෙලාවේ Bitcoins 1ක් ලක්ෂ 9ට වැඩි...... හරි මේකෙදි අපි කරන්නේ Claim කියන වචනය උඩ ක්ලික් කරන එක මේකෙදි මම දැනට හොයාගෙන තියෙනව සයිට් 3ක් තව ඒවා ඉදිරියෙදි දෙන්නම් හරිද........ එහෙනම් බලමු මොනවද මේ සයිට් කියල ආ කියන්න අමතක උනා මෙකෙදි අපි Bitcoins එකතු කරන්නේ Coinbase එකට නම් නෙවෙයි හාද.... මෙකෙදි අපි Bitcoins එකතු කරන්නේ CoinPot කියන සයිට් එකට ඒකට Bitcoins එකතු කරල අවම 0.0001 වෙනකො⁣ට අපිට පුලුවන් අපේ Bitcoins Wallet එකට විත්රෝ කරන්න එහෙනම් පළමුවෙන්ම අපි Coinpot එකවුන්⁣ට් එකක් හදාගමු නේද ආ ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි Register කියන බටන් එක ක්ලික් කරල Email Address එකයි හොද Password එකකුයි දිල හදාගන්න මෙන්න ලින්ක් එක හාද....... coinpot.co * පළමු සයිට් එක මෙන්න.... Moon Doge සයිට් එකේ තමයි පළමුවෙන්ම Coins දෙන්නේ මේ ලින්ක් එකෙන් ගිහින් CoinPot එකවුන්⁣ට් එක හදපු Email එක දිල රෙජිස්ටර් වෙන්න මතක ඇතුව රෙපරල් හදාගන්...

SlideCoins Free BitCoins ගැන සිංහලෙන්

Image
සුභ දවසක් වේවා යාළුවනේ ඉතින් මම අද ඔයාලට ගෙනෙන්නේ ජංගම දුරකථනය හරහා Free BitCoins ගන්න විදියක් මේකට අපි කියන්නේ SlideCoins කියල මෙකෙන් අපිට මැසේජ් යවනවට Disply Unlock කරනවට පොඩි පොඩි ගනන් ගෙවනව ඉතින් මේකෙදි මම විඩියො එකක් හදල දාල ඇති ඒක බලල ඔයාල වැඩෙ කරගෙන යන්න මෙකෙදි Optional කියන තැනට AMA162  කියල දෙන්න මම නම් දැනට තුන්පාරක් විත්රෝ කරා මගේ Coinbase එකට එහෙනම් ජය වේවා .................

අන්තර්ජාල මුදල් ඉපයීම Fiverr සිංහලෙන්

Image
   *    මොකක්ද මේ Fiverr කියන්නේ ?   Fiverr කියන්නේ සරලවම කිවිවොත් අන්තර්ජාල ‍වෙළදලපොලක් online marketplace එකක් . ඕනෑම දෙයක් විකුනන්න වගේම ඕනෑම දෙයක් මිලට ගන්නත් මෙ  සයිට් එක හරහා කරන්න පුළුවන්. ඒත් එක එක ගණන් වලට විකුනන්න බැ ඕනෑම දෙයක් $5 කට තමයි විකිණීම ආරම්බ වෙන්නේ‍‍ .   $5ට සේවය ලබාදෙන කට්ටිය ඉන්න නිසා තමයි මෙකට Fiverr කියලත් කියන්නේ  මේ  ලබාදෙන සෙවය   Gig එකක් ලෙස  හදුන්වනු ලබනව  ඉතින් එහෙනම්  Fiverr එකට ගිහිල්ලම බලමු නේ .  මෙන්න ලින්ක් එක .       www.fiverr.com      *අපි කොහොමද fiverr වලින් සල්ලි හොයන්නේ හරි අපි බලමු කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියල. මේක වෙන්නේ මෙහෙමයි මෙකෙන් ඔයාගේ දක්ෂතාවයට සේවාවක් බවට පත්කර Fiver එකේ Gig එකක් දානව ඒ සේවාව අවශ්‍ය කට්ටිය ඔයාගේ Gig එක Oder කරනව ඔයා නිවරදිව සේවාව සැපයුවාම ඔයාට සල්ලි ලැබෙනව ........ උද්‍ර :- ඔයාට පුලුවන් පොටො එඩිටින් කරන්න ඔයා Gig එකක් දානව දැන් සුද්දෙක් ඉන්නව එයාට ඕන පොටෝ එකක් එඩිට් කරගන්න ඉට පස්සේ ඔයා...